+++ to secure your transactions use the Bitcoin Mixer Service +++

 

Jump to content

සම ලිංගික විවාහ

විකිපීඩියා වෙතින්
10:36, 3 ජනවාරි 2021 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (162.196.142.177 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 1234dhawala ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

සම ලිංගික විවාහය (පොදු ව්‍යවහාරයේ සම-රිසි විවාහය, සමරසිරි විවාහය, සමනල් විවාහය, ආප්ප විවාහය ලෙසද හැඳින්වේ) යනු සමාන ලිංගිකයන් පුරුෂ-පුරුෂ හෝ ස්ත්‍රී-ස්ත්‍රී යුගලයක් විවාහ චාරිත්‍රානුකූලව විවාහ දිවියට එලබීමයි. ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල තවම[වසර 2018] සමලිංගික විවාහය පිලිබඳ නීතිමය පදනමක් නැත. කෙසේ නමුත් සමලිංගික හැසිරීම් වල යෙදීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සේ සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=සම_ලිංගික_විවාහ&oldid=469855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි